Home TV DIDULA KIDS

TV DIDULA KIDS

කුඩා දරුවන්ගේ ලෝකය කුඩා දරුවන්ගේ ඇසින් දකිමින් ඔවුන්ගේ  අනාගතය සාර්තක කර ගැනීමටත් අතින්, හිසින්, හදවතින් ගුණ ධර්ම වලින් පරිපූර්ණ දුවා දරුවන්  සමාජයට දායාද කිරීමටත් අන් රූපවාහිනී නාලිකාවන්ට ආදර්ශයක් වෙමින් ළමා මනසට ගැලපෙන වැඩසටහන් ප්‍රේක්ෂක දුවා දරුවන්ටත් ප්‍රේක්ෂක සියලූ දෙනාටත් සමීප කිරීම අපගේ නාලිකාව තුලින්  සිදු කරනු ලබයි. 

වැඩසටහන්