Home GALLERY

IMAGE GALLERY | ඡායාරූප එකතුව

ගාල්ල ඥාණෝභාස යෝගාශ්‍රමය හා දිදුල රූපවාහිනියත් සංවිධානය කරනු ලබන පුණ්‍යකර්ම, සමාජ සත්කාර සහ විශේෂ වැඩසටහන් හි ඡායාරූප එකතුව ක් මෙහි ඇතුලත් වේ. මෙම උතුම් පුණ්‍යකර්මයන්ට දායක වූ සැමට ත්, නන් අයුරින් සහය දුන් සැමටත්, නැවත නැවතත් දැක බලා සතුටු සිතින් සිහි කරනු පිණිස ත්, සියලු දෙනාටම දැක බලා අනුමෝදන් වනු පිණිස ත් එම පුණ්‍යකර්මයන්ගේ ඡායාරූප මෙම පිටුවට එක් කරන්නේමු.

 

රැස් වූ සියලු පින් නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසත් හේතු වාසනා වේවා..!