ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කරන වැඩසටහනක් වන මෙය දරුවාගේ ඉංග්‍රීසි භාෂාමය දැනුම වර්ධනට ඉවහල් වේග ළමා මනස වඩාත් ඇලූම් කරන කතාන්දරයක් ඉංග්‍රීසි භාෂාවෙන් ගෙන එමින් එම කතාන්දරය නිර්මාණාත්මකව මෙන්ම අංග චලන අනුසාරයෙන් ඉදිරිපත් කරන අතර නිවේදිකාව විසින් එය රඟ් දක්වමින් ඉදිරිපත් කරයි. තවද වැඩසටහන අතරතුරදී ළමයාව ඔවුන්ගේ සුන්දර ළමා ලෝකයට රැගෙන යන අතර නිවේදකයා ඉදිරිපත් කරන කතාන්දරය අනුසාරයෙන් ළමා මනසට ගැලපෙන අයුරින් ගුණධර්ම මෙන්ම උපදේශාත්මක කරුණු ඉදිරිපත් කරයි. කාර්යබහුල වැඩිහිටි පිරිසක් සිටින වර්තමානයේ දරුවාට මග හැරෙන මෙවැනි උපදේශාත්මක මෙන්ම රසවින්දනාත්මක කතාන්දර ළමයාට සමීප කිරීම මෙහි මූලික අරමුණ වේ.

Home TV Didiula Kids ONCE UPON A TIME

ONCE UPON A TIME