ළමා ලෝකයට අලූතින් එක් වන , හරවත් , ළමයින් සඳහාම වෙන්වූ ගුණාත්මක භාවයෙන් ඉහල චිත්‍රපට හා ඒවා නිර්මාණය කරන ආකාරය පිළිබඳව තොරතුරු ඉතා රසවත් ආකාරයෙන් දරුවන්ට ලබාදෙන අතර වාරයේ ඔවුන්ට සිනමා පටයක තිබිය යුතු ගුණාත්මක කරුණු ඉතා සියුම්ව කාවැද්දීමට සමත් වැඩසටහනකි . චිත්‍රපටයේ විශේෂිත රූපරාමු ඉදිරිපත් කරමින් , එම දර්ශණ හරහා ළමා මනසට ගත හැකි ආදර්ශ හා ගුණ ධර්ම ඉතාම නිරවුල්ව මෙම වැඩසටහන ම`ගින් ඉදිරිපත් කරනු ලබනවා . මෙය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉදිරිපත් කරනු ලබන වැඩසටහනකි .