මෙම වැඩසටහන වයස අවු 2-5 ත් අතර ළමුන් ඉලක්ක කර ගනිමින් කුඩා දරුවන්ට ගැලපෙන ලෙස නිර්මාණය වූවකි මෙහි අන්තර්ගතව ඇත්තේ සාජීවීකරණ තතාක්ශණයෙන් සැකසුණු ළමා මනස ආකර්ෂණය කර ගන්නා පෙර පාසල් ගීත අනුසාරයෙන් නිර්මාණය වූ ගීත දරිශක වැඩසටහනකි මෙම ගීත මගින් විවිධ හැඩතල වර්ණ රටා පළතුරු ඉංගීසි භාෂාමව දැනුම ගායනය නර්තනය අදී පෙර පාසල් දුවා දරුවන්ට අවශ්‍ය සියලූම අධ්‍යාපනික දැනුම නිර්මාණාතිමකව මෙන්ම රසවින්ධනාත්මකව ළමයා තුළට සමීප කරයි එමෙන්ම ඉදිරිපත්කරන්නා ළමා මනසට උචිත වාග් රටාවක් භාවිතා කරමින් ලබා දෙන අවවාද මගින් ළමයාට යහපත් දේ හා අයහපත් දේ පිළිබඳ යම් අවබෝධයක් ලබා දෙමින් ළමයාගේ රසවින්ධනාත්මක හැකියාව වර්ධනය මෙහි මූලික අරමුණයි.