පොඩිත්තන්ට ළමා චිත්රපට ගීත සහ, ළමා ගීත තුළින් ඔවුන්ගේ දැනුම ආකල්ප,කුසලතා ගුණදර්ම වැඩිදියුණු කිරීමට උපදෙස් ලබා දෙමින් එම ගීත ඔවුන්ගේ රසවින්දනය උදෙසාත්, විනෝදය උදෙසාත් දරුවන්ටත් සුදුසු පරිදි නිවේදිකාවක් විසින් මෙහෙයවන වැඩසටහනකි..