TV දිදුල ළමා රූපවාහිනි නාලිකාව නරඹන පුංචි පොඩිත්තන් වැඩසටහන් නරඹා , එම වැඩසටහන්වල සිටින නිවේදක නිවේදිකාවන් ලබා දෙන මාතෘකා ඔස්සේ චිත්‍ර සහ විවිධ නිර්මාණ අප වෙත යොමු කරනු ලබයි. ඒ අනුව පොඩිත්තන් අප වෙත එවනු ලබන නිර්මාණ මෙම වැඩසටහන තුල පෙන්වනු ලබයි. ඊට අමතරව නිර්මාණ පෙන්වන අතරතුර ගීත , දැනුම ලබාගත හැකි විඩියෝපට සහ අන්තර්ජාලය ඔස්සේ පොඩිත්තන් අප වෙත එවන ලද නිර්මාණ එළිදැක්වීමට ද, මෙම වැඩසටහනෙන් අවස්ථාව ලබාදෙනු ලැබේ. අරමුණ වේ.