සෙත් පවන
බුද්ධ , ධම්ම, සංඝ යන ති්‍රවිධ රත්නයේ සඳහන් සූවිසි ගුණ පදනම් කරගෙන සිදු කරන දේශනා මාලාවකි . එසේම බුදු දහම තුල සිදු කරන්නාවූ යම් චාරිත්‍ර වාරිත්‍ර ධර්මයන් ඒ කියන්නේ බෝධි පූජා , බුද්ධ පූජා ආදිය නිවැරදිව සිදු කොට සම්පූර්ණ ආනිසංසයක් ලබා ගන්නේ කෙසේද යන්න පැහැදිලි කර දෙන්නා වූ වැඩ සටහනකි .