සචිත්ත පරියෝ දපනං

බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ එකීනෙක ගෙන ඉතා සරලව විස්තර කරමින් බුදුගුණ භාවනාවේ යෙදීමට කියා දෙන්නා වූ භාවනා වැඩ සටහනකි. මෙතුලින් ශ්‍රාවකයාට බුදු පියානන් වහන්සේ කොයි ආකාරයේ උතුමෙක් දැයි, උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව දියුණු කර ගත හැක . 

♥ DONATE