මිලින්ද ප්රශ්ණය
බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන නාගසේන මහ රහතන් වහන්සේ හා මිලිදු මහරජතුමා අතර ඇතිවන ප්රශ්නෝත්තරාත්මක සාකච්ඡාව පදනම් කර ගනිමින් සකස් වූ වැඩසටහන් මාලාවකි . මෙහි ඇතුලත් වන්නේ මිලිදු රජතුමා මහරහතන් වහන්සේගෙන් විමසූ පැණයන් උදෙසා මහරහතන් වහන්සේ ලබාදෙනු ලැබූ පිළිතුරුයි. මෙය පැණයන් පිළිතුරු ආශ්රය කරගනිමින්ල ඒවා වර්ථමානයට ගැලපෙන්නේ කෙසේද ? ඒවායින් සමාජයට ගතහැකි ආදර්ශ හා වටිනාකම් මොනවාද යන්න ඉතා නිරවුල්ව පැහැදිලි කරමින් ඉදිරිපත් කරනු ලබන වැඩසටහනකි.