ගමන
මෙම වැඩසටහන් මාලාව තරුණ පරපුර ඉලක්ක ගතකර ගෙන නිර්මාණය වූ වැඩසටහනකි. පංචතන්ත්‍රය නැමති රඡකෙනෙකුගේ නොහික්මුණු දරුවන්ට අධ්‍යාපණය ලබා දීමට රචනා කළ ග්‍රන්ථය හා ඒ ආශ්රිත කතාවන් පාදක කොට ගෙන ඒවා ඇසුරින් තරුණ පරපුරේ දැවෙන ප්‍රශ්ණ හා ගැටළු , මානසික ගැටළු හා ඔවුන්ගේ ආතතිය වැනි කරුණු පිළිබඳව ඉතා සුහදාත්මකව නාට්‍යමය ආකාරයෙන් ඉදිරිපත් කරන වැඩසටහනකි . තරුණ පරපුරට ඉතා සමීප අයුරින් ග්රහනයට පහසු ආකාරයෙන් මෙම වැඩසටහන් මාලාව විකාශය වේ . ධර්ම කරුණු ආශ්‍රිතව ගැටළු වලට මුහුණ දීම , එම කරුණු ආශය කරගෙන ඒවාට පිළියම් යොදන ආකාරය ස්වාභාවයෙන්ම ආවේගශීලී තරුණ පරපුරට ධර්මානුකූලව පැහැදි කර දෙනු ලැබේ .