චිත්ත සමාධි
දිවයින පුරා තිඛෙන ආරණ්‍ය සේනාසනවල වැඩ සිටින ධර්ම ධර ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් දේශනා කරණු ලබන දේශනා මාලාවකි . ගිහි බෞද්ධ ජනතාවගේ එදිනෙදා ජීවිතය ධර්මයෙන් පෝෂනය කර ගැනීමට සූත්‍ර පිටකයේ එන ඉතා වටිනා සුත්‍ර මාතෘකා කරගෙන දේශනා කරනු ලබන ධර්ම දේශනාවකි .