භූමි
බෞද්ධ ධර්මය නොනැසී නිර්මලව පවතින අනෙකුත් බෞද්ධ රටවල් පිළිබඳව හා එම රටවල බෞද්ධ සිරිත් විරිත් , ඡන ඡීවිතය හා ඔවුන්ගේ ආගමික ලබැඳියාව හා සමාඡමය කරුණු පිළිබඳව මෙම වැඩසටහන් මාලාව තුළින් සාකච්ඡාවට බඳුන් කරනු ලබයි . මෙහිදී විවිධ රටවල බුදු දහම අදහන ආකාරයේ ඇති විවිධත්වය හා ඔවුන්ගේ බෞද්ධ සිරිත් විරිත් සියල්ල පිළිබඳව ඉතාම විස්තරාත්මකව කරුණු ගෙනහැර දක්වමින් එම කරුණු වලින් අප සමාඡයට ගතහැකි ආදර්ශ පිළිබඳව මෙම වැඩසටහන තුළින් සාකච්ඡාවට බඳුන් කරනු ලබයි.