කූල්ලුපමං වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි නිත්ථාරණත්ථාය නො ගහණත්ථාය

“කූල්ලුපමං වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි නිත්ථාරණත්ථාය නො ගහණත්ථාය…”

“මහණෙනි !
තොපට මම පහුරක් උපමා කොට ධර්මය දේශනා කරමි. එය එතරවීම පිණිසය. කර තබාගෙන යෑම, ග්‍රහණයකර ගැනීම පිණිස නොවේ….”

♥ DONATE