TELESCOPE

ළමා ලෝකයට අලූතින් එක් වන , හරවත් , ළමයින් සඳහාම වෙන්වූ ගුණාත්මක භාවයෙන් ඉහල ත්‍රිමාන චිත්රපට හා ඒවා නිර්මාණය කරන ආකාරය පිළිබඳව තොරතුරු ඉතා රසවත් ආකාරයෙන් දරුවන්ට ලබාදෙන අතර වාරයේ ඔවුන්ට සිනමා පටයක තිබිය යුතු ගුණාත්මක කරුණු ඉතා සියුම්ව කාවැද්දීමට සමත් වැඩසටහනකි . චිත්රපටයේ විශේෂිත රූපරාමු ඉදිරිපත් කරමින් , එම දර්ශණ හරහා ළමා මනසට ගත හැකි ආදර්ශ හා ගුණ ධර්ම ඉතාම නිරවුල්ව මෙම වැඩසටහන මගින් ඉදිරිපත් කරනු ලබනවා . එසේම චිත්රපටයේ අඩංගු කරුණු පමණක් නොව , එම චිත්රපටය නිශ්පාදනය කළ , අධ්යක්ෂණය කළ ආකාරය හා එහි තාක්ෂණිකමය වටිනාකමත් , එයට දායක වූ පිරිස පිළිබඳවත් පැහැදිලි කරනු ලබයි.එසේම එවැනි සියුම් නිර්මාණ කිරීමට දරුවන්ගේ පරිකල්පන ශක්තිය වැඩිදියුණු කිරීම විශේෂිත අරමුණයි.

♥ DONATE