MUSIC RAINBOW

මෙම වැඩසටහන වයස අවු 6-12 අතර ළමුන් ඉලක්ක කර ගනිමින් ඉංගීසි භාෂාවෙන් ඉදිරිපත් කරනු ලබන්නකි ළමා චිතපට ගීත හා ළමා සාජීවීකරණ ගීත අනුසාරයෙන් නිර්මාණය වූ ගීත දර්ශක වැඩසටහනක් වන මෙහිදී ගීත විකාශනය අතරතුර එම ගීත වල අන්තර්ගත වැදගත් කරුණු අවවාදයන් ළමා බුද්ධි වර්ධනයට අවශ්‍ය කරුණු වැඩසටහන ඉදිරිපත් කරන්නා විසින් ඉදිරිපත් කරයි තවද වැඩසටහන අතරතුරදී සාමාන්‍ය දැනීමට අදාළ කරුණු ගෙන හැර දකිවමින් රසවින්දනයෙන් මෙන්ම දැනුමෙන්ද ළමයා පෝෂනය මෙහි මුලික අරමුණයි.

♥ DONATE