TV DIDULA Videos – ටීවී දිදුල වීඩියෝ එකතුව

“ළමා හා බෞද්ධ යන අංශ දෙකක් යටතේ දිදුල නාලිකාව විකාශය වන අතර මෙහිදී අප බලාපොරොත්තු වනුයේ සමස්ථ ලෝ වැසි බෞද්ධ ජනතාවට ශ්‍රී සද්ධර්මය නිරවද්‍යව ප්‍රචාරය කිරීමත් එමෙන්ම ළමා අංශයමගින් බලාපොරොත්තු වනුයේ සමස්ථ රට වැසි ලෝ වැසි ළමා පරපුර අතින් හිසින් හදවතින් ගුණධර්මවලින් යහපත් පරිපූර්ණ දරුවන් කැලක් බවට පත් කිරීමයි. ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ කිසිඳු රූපවාහිනි නාලිකාවකින් සිදු නොකල දෙයක් දිදුල රූපවාහිනි නාලිකාවෙන් බෞද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටත්ලඅනාගත දරු පරපුරටත් ලබා දීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි.”

Tv Didula රූපවහිනිය ඔස්සේ දිනපතා විකාශනය වන බෞද්ධ ධර්ම දේශනා, ළමා වැඩසටහන් , ධර්ම සාකච්ඡා, විශේෂ වන්දනා වැනි වැඩසටහන් සහ සමාජ සත්කාරක වැඩසටහන් ඇතුළු සදහම් වැඩසටහන් පහත සඳහන් පි‍ටු ඔස්සේ නැවත ඔබ හට නැරඹීමේ අවස්ථාව තිබේ. මෙම වටිනා සදහම් වැඩසටහන් නරඹා ඔබේ ජීවිතය ධර්මයෙන් ආලෝකමත් කරගන්න.

TV DIDULA බෞද්ධ හා ළමා වීඩීයෝ සඳහා පිවිසෙන්න

වීඩියෝ එකතුව

TV DIDULA BUDDHIST

TV DIDULA KIDS

♥ DONATE